නව ගීතයක් අපවෙත ලබා දීමේ උපදෙස් මෙසේය.‍
1. Upload කිරීමේ දී විස්තර අඩංගු කරන්න (ගායනය/ පදරචනය/සංගීතය) සහා ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් Zip ගොනුවක් යොමු කරන්න. නැතිනම් අප්ලෝඩ් කිරීමේ දී ලැබෙන පෝරමයේ විස්තර ඇතුළත් කරන්න. 
2. ගීතය දක්වා ඇති පරිදි රිනේම් කරන්න (SongName_ArtistName).
3. අප්ලෝඩ් කරන්න.


කොන්දේසී 
බස් රේඩියෝ අන්තර්ජාල සේවාව නොමිලයේ පවත්වාගෙන යන අතර අපට ලබාදෙන ගීතයක් අන්තර්ජාලයේ Download කිරීමේ අවස්ථාව හෝ වෙනත් වාණිජමය කරුණු සඳහා යොදා නොගනී. එසේම අප විසින් කතෘභාග නොගෙවන බව කාරුණිකව සලකන්න.

New Songs For BuzzRadioLK

©2015 www.buzzradio.lk